Friday, 29 March 2024

2021 වර්ෂය සඳහා ශිෂ්‍ය වෛද්‍ය අභියාචනා

2021 වර්ෂයේ පැවැත්වෙන පළමු හා දෙවන අර්ධ වාර්ෂික පරීක්ෂණ සඳහා පෙනී නොසිටින සිසුන් සඳහා විභාගය අවසන් වී දින 14 ඇතුළත මෙම අයදුම්පත පුරවා තැපැල් මගින් හෝ විභාග අංශයට ගෙනැවිත් භාර දෙන මෙන් ඉල්ලා සිටිමි.

තවද නියමිත දින 14 පසු වී ලබා දෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලබන බවද කරුණාවෙන් සලකන්න.

අයදුම්පත

සැ.යු. 2020 වර්ෂයේ පළමු හා දෙවන අර්ධ වාර්ෂික පරීක්ෂණ වලට පෙනී සිටින සිසුන්ට මෙය අදාළ නොවේ.2021 වර්ෂයේ පළමු හා දෙවන අර්ධ වාර්ෂික පරීක්ෂණ වලට පෙනී සිටින සිසුන්ට පමණක් අදාළ වේ.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!