LATEST NOTICES
ශිෂ්‍යාධාර ගෙවීම - 2020/2021 අධ්‍යයන වර්ෂය (ප්‍රථම වසර)
- Notice
- Posted On
2020/2021 අධ්‍යයන වර්ෂයේ ප්‍රථම වසර ශිෂ්‍යාධාර හිමි සිසුන්ගේ නාම ලේඛනය විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ පලකර ඇත.
එම ලේඛනයේ නම් සඳහන් සිසුන් වෙත ශිෂ්‍යාධාර මුදල් ගෙවීම සඳහා ඔබ කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසර අධ්‍යයන කටයුතුවල නිරත විද්‍යාර්ථීයෙකු බවට තහවුරුවක් ලබා ගැනීම සඳහා පහතින් දක්වා ඇති Google Form මඟින් 2022.10.05 වන දිනට පෙර අදාළ තොරතුරු සනාථ කරන්න.
ඒ සඳහා ඔබ වෙත විශ්වවිද්‍යාලය මගින් ලබා දී ඇති විද්‍යුත් ලිපිනය භාවිතා කරන්න. (Kelani Mail)
නියෝජ්‍ය ලේඛකාධිකාරි/ශිෂ්‍යසේවා
2022 සැප්තැම්බර් මස 26 දින
Google Form https://forms.gle/r14qwg2arn4Wgn6r9