Saturday, 27 April 2024

පරිගණක සාක්‍ෂරතා පාඨමාලාව(computer Literacy) සහ තොරතුරු තාක්ෂණ පාඨමාලාව(Information Technology) සදහා සිසුන් ලියාපදිංචිය

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්‌ථානය මගින් පවත්වන පරිගණක සාක්‍ෂරතා පාඨමාලාව(computer Literacy) සදහා සියලුම පීඨවල තුන්වන සහ හතරවන වසර වල සිසුන්ද තොරතුරු තාක්ෂණ පාඨමාලාව(Information Technology) සදහා ඉල්ලුම් කරන සියලුම පීඨවල සිසුන් ලියාපදිංචි සිදුකෙරේ.

ඒ සදහා අදාල දැන්වීම් පුවරුවේ ඇති අයදුම්පත්‍රය පුරවා පහත සදහන් දිනයන්හි ලියාපදිංචි වන්න.

ආරම්භක දිනය : 04/01/2024

අවසාන දිනය : 11/01/2024

වේලාව : පෙ.ව 9.00 - ප.ව 4.00

ස්ථානය : තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්‌ථානය

 

සැ.යු :-

තොරතුරු තාක්ෂණ පාඨමාලාව(Information Technology) හැදෑරීම  සදහා සමාජ විද්‍යාපීඨය,මානව ශාස්ත්‍රපීඨවල සිසුන් පහත සදහන් සුදුසුකම් එකක් හෝ  සපුරා තිබිය යුතුයි.

  • තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය මගින් පවත්වන ලද පරිගණක සාක්‍ෂරතා පාඨමාලාව(computer Literacy) සමත් වී තිබීම.

හෝ

  • සමාජ විද්‍යාපීඨය,මානව ශාස්ත්‍රපීඨය මගින් පවත්වන ලද පරිගණක සාක්‍ෂරතා පාඨමාලාව(computer Literacy) සමත් වී තිබීම.

 

Application

 

අධ්‍යක්ෂ,

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්‌ථානය,

කැලණිය විශ්වවිද්‍යාලය.

04/01/2024

 

 

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!