Friday, 04 September 2026

ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ට නේවාසික පහසුකම් සැලසීම සඳහා නිවාස/‌‌ගොඩනැගිලි බදු ගැනීම - Closing Date End

කැලණිය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට  නේවාසික පහසුකම් සැලසීම සඳහා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට කිලෝමීටර් 05 ක් ඇතුළත පිහිටි, විද්‍යාර්ථින් 100කට වැඩි පිරිසකට නේවාසික පහසුකම් සැලසිය හැකි නිවසක්/ නිවාස කිහිපයක් කුලියට හෝ බද්දට ගැනීමට අපේක්ෂා කෙරේ.

 Sinhala Advertisement