Thursday, 23 March 2023

කැලණිය විශ්වවිද්‍යාලයේ පහත සඳහන් ‌සේවාවන්, 2018/2019 (2020) අධ්‍යයන වර්ෂයේ පවත්වාගෙන යාම පිණිස ප්‍රමාණවත් මූල්‍ය වත්කම් සහ අදාළ කේෂත්‍රයේ පළපුරුද්දක් ඇති පුද්ගලයන්ගෙන් හෝ ආයතනවලින් මිල ගණන් කැඳවනු ලැබේ.

The Democratic Socialist republic of Sri Lanka has received a loan from the World Bank, and intends to apply part of the proceeds of this loan, to make payment under the contract for Consultancy Service on Case Study Development and Teaching in order to improve teaching and learning methodology of the academic staff with the integration of more social media into the teaching and learning process.

කැලණිය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට  නේවාසික පහසුකම් සැලසීම සඳහා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට කිලෝමීටර් 05 ක් ඇතුළත පිහිටි, විද්‍යාර්ථින් 100කට වැඩි පිරිසකට නේවාසික පහසුකම් සැලසිය හැකි නිවසක්/ නිවාස කිහිපයක් කුලියට හෝ බද්දට ගැනීමට අපේක්ෂා කෙරේ.

The Democratic Socialist republic of Sri Lanka has received a loan from the World Bank, and intends to apply part of the proceeds of this loan, to make payment under the contract for the consultancy on Designing the Assessment Guide book for Lecturers, Academic Writing Program, Content Development for Community Development Project, Development of Course Module for Empowering Leadership, Development of Positive Management Course Module, Development of Management Communication Course Module....

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!