VACANCIES UNIVERSITY OF KELANIYA – SRI LANKA 22.02.2021
- Vacancies
- Posted On
The University of Kelaniya will entertain applications up to 08.03.2021 for the following posts for the Academic Year 2019/2020.
- Temporary Senior Temporary Lecturer Gr. II
- Temporary Lecturer
- Temporary Demonstrator / Tutor
- Junior Fellow
FACULTY OF COMMERCE & MANAGEMENT
Department of Commerce & Financial Management / Finance / Human Resource Management / Accountancy / Marketing Management
FACULTY OF SCIENCE
Department of Departments of Mathematics / Plant & Molecular Biology / Physics & Electronics / Chemistry / Statistics & Computer Science / Microbiology / Zoology & Environmental Management / Industrial Management / Information & Communication Technology Centre / Software Engineering Teaching Unit
FACULTY OF HUMANITIES
Faculty Office / Departments of English / English Language Teaching (DELT) / Fine Arts / Hindi / Linguistics / Modern Languages / Pali and Buddhist Studies / Sanskrit and Eastern Studies / Sinhala / Western Classical Culture & Christian Culture / Bachelor of Education Degree Program
FACULTY OF COMPUTING & TECHNOLOGY
Computer Systems Engineering / Software Engineering
HOW TO APPLY:
Prescribed applications are called only Online. Please visit https://recruit.kln.ac.lk to access the online application.
Registrar
University of Kelaniya
22.02.2021
2019/2020 අධ්‍යයන වර්ෂය සඳහා පහත සඳහන් තනතුරු සඳහා අයදුම්පත් 2021 මාර්තු 08 වෙනි දින දක්වා මා විසින් භාරගනු ලැබේ.
■ තාවකාලික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ii ශ්‍රේණිය
■ තාවකාලික කථීකාචාර්ය
■ තාවකාලික ප්‍රදර්ශක / ටියුටර්
■ කනිෂ්ඨ අධිශිෂ්‍යත්ව
වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය
වාණිජ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයන අංශය / ගණකාධිකරණ අධ්‍යයන අංශය / මානව සම්පත්
කළමනාකරණ අධ්‍යයන අංශය / මූල්‍ය අධ්‍යයන අංශය / අලෙවි කළමනාකරණ අධ්‍යයන අංශය
View required Qualifications
විද්‍යා පීඨය
ගණිත අධ්‍යයන අංශය / ශාක හා අනුකජීව විද්‍යා අධ්‍යයන අංශය / භෞතික විද්‍යා හා ඉලෙක්ට්‍රොනික විද්‍යා අධ්‍යයන අංශය / රසායන විද්‍යා අධ්‍යයන අංශය / සංඛ්‍යාන හා පරිගණක විද්‍යා අධ්‍යයන අංශය / ක්ෂුද්රජීව විද්‍යා අධ්‍යයන අංශය / සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යයන අංශය / කර්මාන්ත පරිපාලන අධ්‍යයන අංශය / තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය / මෘදුකාංග ඉංජිනේරු ඉගැන්වීමේ ඒකකය
View required Qualifications
මානව ශාස්ත්‍ර පීඨය
පීඨ කාර්යාලය / ඉංග්‍රීසි අධ්‍යයන අංශය / ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යයන අංශය / ලලිත කලා අධ්‍යයන අංශය / හින්දි අධ්‍යයන අංශය / වාග් විද්‍යා අධ්‍යයන අංශය / නූතන භාෂා අධ්‍යයන අංශය / පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය / සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන අංශය / සිංහල අධ්‍යයන අංශය / බටහිර සම්භාව්‍ය සංස්කෘතිය හා ක්‍රිස්තියානි සංස්කෘතිය අධ්‍යයන අංශය / අධ්‍යාපන උපාධි පාඨමාලාව
View required Qualifications
පරිගණක තාක්ෂණ පීඨය
පරිගණක පද්ධති ඉංජිනේරු අංශය / මෘදුකාංග ඉංජිනේරු අංශය
ඉහත තනතුරු සඳහා අයදුම්පත් කැඳවනු ලබන්නේ මාර්ගගත ක්‍රමයට පමණි. අයදුමිපත වෙත ප්රවේශවීම, අයදුම්පත පිරවීම සඳහා https://recruit.kln.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක. මාර්ගගත ක්‍රමයට නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2021.03.08 දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුය.
ලේඛකාධිකාරී
කැලණිය විශ්වවිද්‍යාලය