2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා ශිෂ්‍ය උපදේශක / අර්ධ කාලීන අධ්‍යයන ශාලාධිපති හා අර්ධ කාලීන උපශාලාධිපති තනතුරු සඳහා අයඳුම්පත් කැඳවීම

2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා ඉහත සඳහන් තනතුරුවල සේවය කිරීමට කැමැත්තක් දක්වන ස්ථිර අධ්‍යයන කාර්යය මණ්ඩල භවතුන් තම අයදුම්පත් 2024.01.08 දිනට ප්‍රථම සහකාර ලේඛකාධිකාරී ශිෂ්‍යසේවා වෙත යොමු කරන මෙන් දන්වා සිටිමි.  www.kln.ac.lk/vacancies  යන වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් අයඳුම්පත් ලබාගත හැකිය. 

Application