Saturday, 05 September 2026

2023/2024 (2025) අධ්‍යයන වර්ෂයට ශිෂ්‍ය උපදේශක තනතුර සදහා අයදුම්පත් කැදවීම

2023/2024 (2025) අධ්‍යයන වර්ෂය සදහා ශිෂ්‍ය උපදේශක තනතුරෙහි සේවය කිරීමට කැමැත්තක් දක්වන ස්ථිර අධ්‍යයන කාර්යය මණ්ඩලභවතුන් තම අයදුම්පත් 2024.12.15 දිනට ප්‍රථම සහකාර ලේඛකාධිකාරි ශිෂ්‍ය සේවා වෙත යොමු කරන මෙන් දන්වා සිටිමි.

අයඳුම්පත

උපකුලපති,

කැලණිය විශ්වවිද්‍යාලය

2024.11.28