LATEST NOTICES
2023/2024 (2025) අධ්‍යයන වර්ෂයට අර්ධකාලීන උපශාලාධිපති තනතුර සදහා අයදුම්පත් කැදවීම
- Vacancies
- Posted On

2023/2024 (2025) අධ්‍යයන වර්ෂය සදහා අර්ධකාලීන උපශාලාධිපති තනතුරෙහි සේවය කිරීමට කැමැත්තක් දක්වන ස්ථිර අධ්‍යයන කාර්යය මණ්ඩලභවතුන් තම අයදුම්පත් 2024.12.15 දිනට ප්‍රථම සහකාර ලේඛකාධිකාරි ශිෂ්‍ය සේවා වෙත යොමු කරන මෙන් දන්වා සිටිමි.
උපකුලපති,
කැලණිය විශ්වවිද්‍යාලය
2024.11.28