Friday, 19 April 2024

සියලුම සිසුන් සදහා කරන නිවේදනයයි

විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පහසුකම් භාවිත කිරීමේදී පහත තොරතුරු පිළිබද අවදානය යොමු කරන්න.

පරිශීලක නාමය/Username (Kelani Net ID)

විශ්ව විද්‍යාලයට ඔබ ඇතුලත් වන විට  අප විසින් සියලුම සිසුන් සදහා පරිශීලක නාමය (Username) සහ තාවකාලික මුරපදය (Temporary Password) ලබාදී ඇත. විශ්ව විද්‍යාලයට ලියාපදිංචි වීම සදහා ඔබ විසින් තාවකාලික මුරපදය වෙනස් කරන අතර එම මුරපදය Kelani Net Password ලෙස හදුන්වනු ලබයි.

 

සියලුම සිසුන්ගේ පරිශීලක නාමය පහත ආකාර වලට පමණක්වේ

sansari-cm18001     sansari_hs18001       sansari-hs180001

නමේ කොටසක් | - / _ | පීඨය  හෝ පාඨමාලා කේතය | ඇතුලත් වූ වර්ෂයේ අග ඉලක්කම් දෙක | ශිෂ්‍ය අංකයේ අවසාන ඉලක්කම් තුන හෝ හතර.

 

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය Email Address

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.      (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

 

විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පහසුකම් සදහා පරිශීලක නාමය භාවිත කරන ආකාරය

සේවාව

පරිශීලක නාමය

උදාහරණය

Kelani WiFi

Kelani Net ID

sansari-cm18001

Computer Assistant Learning (CAL)

Kelani Net ID

sansari-cm18001

Kelani Email

Kelani Net ID

sansari-cm18001

Office 365

Email

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Azure for  Education

Email

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

සියලුම සේවා සදහා භාවිතා කරනු ලබන්නේ එකම  මුරපදය එනම්  Kelani Net Password වේ.

 

පරිශීලක නාමය අමතක වුවිට ක්‍රියා කල යුතු ආකාරය 

පහත ආකාරයට This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපැල් ලිපිනයට ලිපියක් එවිය යුතුය 

ඔබගේ ශිෂ්‍ය අංකය (Student Number), ජාතික හැදුනුම්පත් අංකය (NIC Number) හා ඔබ විසින් විශ්ව විද්‍යාලයට ලබාදුන් ජංගම දුරකථන අංකය(Mobile Number) සමග විද්‍යුත් තැපැල් ලිපියේ විෂය (Subject) ලෙස Can't remember my Kelani Net ID යනුවෙන් සදහන් කර එවිය යුතුය.

 

මුරපදය අමතක වුවිට ක්‍රියා කල යුතු ආකාරය

පහත ආකාරයට This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපැල් ලිපිනයට ලිපියක් එවිය යුතුය 

ඔබගේ ශිෂ්‍ය අංකය (Student Number), ජාතික හැදුනුම්පත් අංකය (NIC Number) හා ඔබ විසින් විශ්ව විද්‍යාලයට ලබාදුන් ජංගම දුරකථන අංකය(Mobile Number) සමග විද්‍යුත් තැපැල් ලිපියේ විෂය (Subject) ලෙස Can't remember my Kelani Net Password  යනුවෙන් සදහන් කර එවිය යුතුය.

 

සැලකිය යුතු උපදෙස් 

1. අප ඔබට සහය වීමට නිරතුරුව කටයුතු කරන්න අතර ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපැල් ලිපිනයට ගැටළුව පැහැදිලිව සටහන් කර ඔබගේ student number, NIC number සහ mobile number සමග ලිපියක් එවිය යුතුය.

2. ගැටළුවක් යොමු කිරීමට පෙර අප ලබාදී ඇති උපදෙස් හා පියවර නිවැරදිව අනුගමනය කර ඇත්දැයි කිහිපවරක් පරික්ෂා කරන්න.

3. ඉතාමත් හදිසි අවස්ථාවක හැර අප කාර්යය මණ්ඩලයේ සාමජිකයන්ගේ පුද්ගලික ජංගම දුරකථන අංකය හා සම්බන්ධ වීමෙන් වලකින්න.

4. සියලුම උපදෙස් හා පියවර https://ict.kln.ac.lk වෙත ගොස් ලබාගත හැකිය.

 

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!