උපාධි ප්රදානෝත්සවය - 2022.04.08
- Notice
- Posted On
2022 අප්‍රේල් මස 08 වන දින පැවැත්වීමට නියමිත වන උපාධි ප්‍රදානොත්සවය සඳහා නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛනය පිළිවලින් පහත දක්වා තිබේ.
එහි උපාධි ලාභීන්ගේ නම් ඉදිරියෙන් දක්වා ඇති අංක එක්එක් උපාධි ලාභියා හට හිමි ආසන අංකය වේ.
එ් අනුව විභාග අංශය විසින් සඳහන් කර ඇති දිනට පෙර උපාධි ප්රදානෝත්සවය ඇතුලු උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීම පිළිබඳ ලිපි නොලද යම් උපාධි ලාභීයෙක් වේ නම් මෙහි දක්වා ඇති පරිදි විභාග අංශය විසින් නිකුත් කර ඇති උපදෙස් අනුගමනය කර උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීම සඳහා අප විසින් දක්වා ඇති දිනයන්හි විභාග අංශය වෙත පැමිණ අනන්‍යතාවය තහවුරු කර ආසන අංකය සඳහන් කිරිමෙන් පසු උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීමට හැකි බව මෙයින් දන්වා සිටිමි.
පළමු සැසිය
පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය
දෙවන සැසිය
දුරස්ථ සහ අඛන්ඩ අධ්‍යාපන කේන්ද්‍රය
තෙවන සැසිය
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය හා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය