Monday, 06 May 2024

උපාධි ප්‍රදානෝත්සවය - 2023 පෙබරවාරි 09

2023 පෙබරවාරි මස 09 වන දින පැවැත්වීමට නියමිත වෛද්‍ය පීඨය, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය හා දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය (බාහිර) සඳහා වන උපාධි ප්‍රදානොත්සව සඳහා නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛන එක් එක් සැසි අනුව පිළිවලින් පහත දක්වා තිබේ.

එහි උපාධි ලාභීන්ගේ නම් ඉදිරියෙන් දක්වා ඇති අංක එක්එක් උපාධි ලාභියා හට හිමි ආසන අංකය වේ.

එ් අනුව විභාග අංශය විසින් සඳහන් කර ඇති උපදෙස් අනුගමනය කර උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීම ස‍ඳහා පහත දක්වා ඇති දිනයන්හි විභාග අංශය වෙත පැමිණ අනන්‍යතාවය තහවුරු කර ආසන අංකය සහන් කිරිමෙන් පසු උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීමට හැකි බව මෙයින් දන්වා සිටිමි.

නියෝජ්‍ය ලේඛකාධිකාරී

විභාග අංශය

 

First Session

Notice

Name List

Sinhala Notice

 

Second Session

Notice

Name List

Sinhala Notice

 

Third Session

Notice

Name List

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!