Friday, 27 December 2024

2021/2022 අධ්‍යයන වර්ෂයට ශිෂ්‍යාධාර අයදුම් කළ ප්‍රථම වසර කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවලට අයත් සිසුන්ගේ නාම ලේඛනය

2019.01.29 දිනැති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛ අංක 03/2019 ට අනුව ශිෂ්‍යාධාර අයදුම් කළ සිසුන්ගේ ශිෂ්‍යාධාර අනුමත වූ, ප්‍රතික්ෂේප වූ සහ අඩුපාඩු සහිත ශිෂ්‍ය නාම ලේඛනය මේ සමඟ ප්‍රදර්ශනය කර ඇත.

ශිෂ්‍යාධාර හිමිකම් ලබා ඇති සිසුන්හට ශිෂ්‍යාධාර ගෙවීම සඳහා අත්සන් ලබාගත යුතු බැවින්, ඒ සඳහා 2023 අගෝස්තු මස 04 දින සිට 2023 අගෝස්තු මස 15 දින දක්වා පෙ.ව. 9.00 සිට ප.ව 3.30 දක්වා ඔබගේ අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන පරිදි  විශ්වවිද්‍යාල හැඳුනුම්පත ද රැගෙන අත්සන් කිරීමට ශිෂ්‍යසේවා අංශය/ වෛද්‍ය පීඨ කාර්යාලය වෙත පැමිණෙන ලෙස මෙයින් දන්වා සිටිමි.

මෙම ලේඛනයේ අඩුපාඩු සහිත (Mistake) අයදුම්පත් හිමි සිසුන් ශිෂ්‍යසේවා අංශයට පැමිණ අදාළ තොරතුරු ලබාගන්න.

 

ශිෂ්‍ය නාම ලේඛනය

                                                                                            
ශිෂ්‍යසේවා අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
2023.08.03

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!