LATEST NOTICES
උපාධි ප්‍රදානෝත්සවය 2023.11.21
- Notice
- Posted On

පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයට අදාලව පවත්වන ලද නියමිත අවසන් උපාධි පරීක්ෂණ වලින් සමත් පශ්චාද් උපාධි ලාභීන් සඳහා වන උපාධි ප්‍රදානෝත්සවයක් 2023.11.21 දින පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා වන අයදුම්පත්‍රය පහත දක්වා තිබේ.
අදාල උපාධිලාභීන් එහි දක්වා ඇති දිනට පෙර අයදුම්පත්‍ර නිසි පිරිදි සම්පූර්ණ කර නියෝජ්‍ය ලේඛකාධිකාරී,විභාග අංශය වෙත ලියාපදිංචි තැපෑල මගින් හෝ රැගෙන විත් භාර දිය යුතුය.
සැ.යු
අදාල උපාධි ලාභීන්ගේ නම් ඇතුළත් නාමලේඛනය මෙහි දක්වා ඇති අතර මෙම උපාධි ප්‍රදානෝත්සවය අයදුම් කළ හැක්කේ එම උපාධි නාම ලේඛනයේ නම් ඇතුළත් උපාධිලාභීන් හට පමණි.
නියෝජ්‍ය ලේඛකාධිකාරී
විභාග අංශය