මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය - 2020/2021

2020/2021 අධ්‍යයන වර්ෂයට අදාළව මහපොළ ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලබා ඇති සිසුන් පහතින් දක්වා ඇති දිනයන්හි දි ශිෂ්‍යසේවා අංශයට පැමිණ විශ්වවිද්‍යාල හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු මහපොළ ශිෂ්‍යත්ව අංකය දැනුම් දී, අදාළ ලේඛනයේ තම සුපුරුදු අත්සන සඳහන් කර මහපොළ සහතිකපත ලබාගන්නා ලෙස දන්වා සිටිමි.

එමෙන්ම සහතිකපත ලබා නොගන්නා සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්වය අහිමිවන බව ද දන්වා සිටිමි.

ලේඛනය

සහකාර ලේඛකාධිකාරි

ශිෂ්‍යසේවා අංශය

2024.04.05