Friday, 04 October 2024

Convocation – 25 September 2024

2024 සැප්තැම්බර් මස 25 වන දින පැවැත්වීමට නියමිත පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය හා දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය(බාහිර) සඳහා වන උපාධි ප්‍රදානොත්සවය සඳහා නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛන එක් එක් සැසි අනුව පහත දක්වා තිබේ.

එහි උපාධි ලාභීන්ගේ නම් ඉදිරියෙන් දක්වා ඇති අංක එක්එක් උපාධි ලාභියා හට හිමි ආසන අංකය වේ.

එ් අනුව විභාග අංශය විසින් සඳහන් කර ඇති උපදෙස් අනුගමනය කර උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීම ස‍ඳහා පහත දක්වා ඇති දිනයන්හි විභාග අංශය වෙත පැමිණ අනන්‍යතාවය තහවුරු කර ආසන අංකය සහන් කිරිමෙන් පසු උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීමට හැකි බව මෙයින් දන්වා සිටිමි.

 

First Session

Name List

Notice

 

Second Session

Name List

Notice

 

Third Session

Name List

Notice

 

නියෝජ්‍ය ලේඛකාධිකාරී

විභාග අංශය

 

Convocation – 25th September 2024 – Faculty of Graduate Studies  & Center for Distance and Continuous Education (External)

List of Graduands

 

The list of graduates eligible for the convocation ceremony of the Faculty of Graduate Studies and the Center for Distance and Continuous Education (External) scheduled to be held on September 25, 2024, is given below, session-wise. The numbers indicated in front of each graduand's name denote their respective seat numbers.

Accordingly, graduates are informed to follow the instructions mentioned by the Examination Division to obtain their Cloaks and Garlands. You can collect the Cloaks and Garlands by appearing at the Examination Division on the dates mentioned below, verifying your identity, and indicating your seat number.

 

Deputy Registrar

Examinations Division

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!