Friday, 04 October 2024

උපාධි ප්‍රදානය කිරීම 2024 (ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය)

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නියමිත අවසන් උපාධි පරීක්ෂණ වලින් සමත් උපාධි ලාභීන් සඳහා වන උපාධි ප්‍රදානෝත්සවයක් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා වන අයදුම්පත්‍රය පහත දක්වා තිබේ.

අදාල උපාධිලාභීන් එහි දක්වා ඇති දිනට පෙර අයදුම්පත්‍ර නිසි පිරිදි සම්පූර්ණ කර නියෝජ්‍ය ලේඛකාධිකාරී,විභාග අංශය වෙත ලියාපදිංචි තැපෑල මගින් හෝ රැගෙන විත් භාර දිය යුතුය.

සැ.යු
නියමිත අවසන් උපාධි පරීක්ෂණ සමත් උපාධි ලාභීන්ගේ ප්‍රතිඵල ලේඛන එක් එක් උපාධිය අනුව වෙන් වෙන් වශයෙන් මෙහි දක්වා ඇති අතර මෙම උපාධි ප්‍රදානෝත්සවය අයදුම් කළ හැක්කේ එම ප්‍රතිඵල ලේඛන වල නම් ඇතුළත් උපාධිලාභීන් හට පමණි.

Name List

Application


නියෝජ්‍ය ලේඛකාධිකාරී
විභාග අංශය

 

The University of Kelaniya is organizing a graduation ceremony for Gampaha Wickramarachchi University of Indigenous Medicine, graduands who passed the final degree examinations. The application form for this event is provided below. The relevant graduates should duly complete the application form and submit it to the Deputy Registrar, Examination Division, either by registered mail or in person, before the specified date.

Note: The results records of graduates who passed the final degree examinations are provided separately for each degree. Only the graduates whose names are included in these results records are eligible to apply for this graduation ceremony.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!