Thursday, 20 August 2026

University Home

  • 94112 903 465
  • media@kln.ac.lk

UOK Today

  • Home
  • Updates
    • News
    • Notices
  • Faculties & Others
    • Commerce & Management Studies
    • Social Sciences
    • Science
    • Computing and Technology
    • Graduate Studies
    • Medicine
    • Humanities
    • Institute
    • Centres & Units
  • Classified
    • Vacancies
    • Tenders and Bidding
    • Miscellaneous
  • Sports
  • Explore
    • International
    • Research
    • MoU
    • Conference
    • Wall of Fame
LATEST NOTICES
Convocation – 17th August 2026 – Faculty of Commerce and Management Studies , Faculty of Medicine,Faculty of Computing & Technology and Postgraduate Institute of Archaeology
Conferment of Degrees – Application Faculty of Computing & Technology - 2026
Conferment of Degrees – Convocation Application, Faculty of Commerce & Management Studies - 2026
Conferment of Degrees – Convocation Application Faculty of Medicine - 2026
Convocation – 08 June 2026
Conferment of Degrees – Convocation Application, Faculty of Graduate Studies - 2026
Mahapola Scholarship Award - 2022/2023
Bursary Scholarship for First Year Students – (Faculty of Science) Academic Year 2024/2025
Convocation – 23rd February 2026 Faculty of Science and Gampaha Wickramarachchi Ayurveda Institute
Conferment of Degrees – Application ‍(Faculty of Science – 2026)
Convocation Application - Gampaha Wickramarachchi Ayurveda Institute
Convocation – 22 December 2025

Postgraduate Degree Conferment - Convocation Ceremony - November 17, 2025 - Third Session

Notice
Posted On Friday, 10 October 2025 15:31

පශ්චාත් උපාධිඅධ්‍යයන පීඨය /වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය/පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය හා වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාතනයේ නියමිත අවසන් උපාධි පරීක්ෂණ වලින් සමත්

උපාධි ලාභීන් සඳහා වන උපාධි ප්‍රදානෝත්සවයක් 2025 නොවැම්බර් මස 17 දින පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා වන අයදුම්පත්‍රය, තෙවන සැසිය ස‍දහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛණය මෙන්ම උපාධි ප්‍රදානොත්සව දිනය  ඇතුලු වැදගත් තොරතුරු පහත දක්වා තිබේ.අදාල උපාධිලාභීන් එහි දක්වා ඇති දිනට පෙර අයදුම්පත්‍ර නිසි පිරිදි සම්පූර්ණ කර නියෝජ්‍ය ලේඛකාධිකාරී,විභාග අංශය වෙත ලියාපදිංචි තැපෑල මගින් හෝ රැගෙන විත් භාර දිය යුතුය.

 

සැ.යු  

නියමිත අවසන් උපාධි පරීක්ෂණ සමත් උපාධි ලාභීන්ගේ ප්‍රතිඵල ලේඛන එක් එක් උපාධිය අනුව වෙන් වෙන් වශයෙන් මෙහි දක්වා ඇති අතර මෙම උපාධි ප්‍රදානෝත්සවය අයදුම් කළ හැක්කේ එම ප්‍රතිඵල ලේඛන වල නම් ඇතුළත් උපාධිලාභීන් හට පමණි.එසේම තෙවන සැසිය සදහා සුදුසුකම් ලැබූ උපාධිලාභීන්ගේ විධිමත් ලේඛණයක් 2025/11/03 වන දිනෙන් පසු කැලණිය විශ්වවිද්‍යාලයේ www.news.kln.ac.lk  වෙබ් අඩවියේ පළ කරන අතර 2025/11/03 වන දිනෙන් පසු අදාල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාල උපාධිලාභීන් වෙත හිමි ආසන අංකය ලබා ගත හැකි බව කාරුණිකව දන්වා සිටිමි.

 

Notice English | Sinhala

Name List

Application

 

Postgraduate Degree Conferment - Convocation Ceremony - November 17, 2025 - Third Session

A convocation ceremony for the graduands who have successfully completed the final examinations of the Faculty of Graduate Studies / Faculty of Commerce & Management Studies/Postgraduate Institute of Archaeology and Gampaha Wickramarachchi Ayurveda Institute is scheduled to be held on November 17, 2025.

The application form, the list of eligible graduands for the Third Session, and other important information including the convocation ceremony date are provided below.

The relevant graduands must properly complete the application form and submit it to the Deputy Registrar, Examinations Division either by registered post or in person before the specified deadline.

Please Note:

  • The result sheets for the graduands who passed the final examinations are listed separately according to each degree. Only the graduands whose names appear in these result sheets are eligible to apply for this convocation ceremony.
  • Furthermore, a formal list of graduands who have qualified for the Third Session will be published on the University of Kelaniya websites: www.news.kln.ac.lk after November 03, 2025. Kindly note that the relevant graduands can obtain their seat number by visiting the aforementioned website after November 03, 2025.

 

Deputy Registrar Examinations Division

  • tweet
  • Prev
  • Next
© 2026 UoK. All Rights Reserved

Search

  • Home
  • Updates
    • News
    • Notices
  • Faculties & Others
    • Commerce & Management Studies
    • Social Sciences
    • Science
    • Computing and Technology
    • Graduate Studies
    • Medicine
    • Humanities
    • Institute
    • Centres & Units
  • Classified
    • Vacancies
    • Tenders and Bidding
    • Miscellaneous
  • Sports
  • Explore
    • International
    • Research
    • MoU
    • Conference
    • Wall of Fame