Selected List of Computer Courses (Advance Courses) -ICT centre

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය මඟින් පවත්වනු ලැබූ  Advance Courses සඳහා තේරී පත් වූ සිසුන්ගේ නාමලේඛන පහත දැක්වේ. මෙම පාඨමාලාවන් මෙම මස 26 වන සෙනසුරාදා දින සිට ආරම්භ කෙරේ.

එහිදී පාඨමාලා දෙකකට තේරීපත් වී ඇති විද්‍යාර්ථයින් එයින් ඔබ විසින් තෝරා ගනු ලබන පාඨමාලාව ඔක්තොම්බර් 26 වන දින හෝ එම දිනට පෙර මධ්‍යස්ථානයට දැනුම් දීමට කටයුතු කරන ලෙස දන්වා සිටිමි. මෙම පාඨමාලාවන් සඳහා මුල් සති තුන තුල ඔබගේ සහභාගීත්වය අනිවාර්ය බව සලකන්න.

Selected List - Graphic Design Course

Selected List - Advance Networking Course

Selected List - Hardware Course

Selected List - Java Programming

Selected List - Web Design