ජ්‍යෙෂ්ඨ සිසුන් සඳහා ‌‌නේවාසිකාගාර අයදුම්පත් කැඳවීම

නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් ශිෂ්‍ය ‌‌සේවා අංශයට ‌ගෙනවිත් බාරදීම ‌හෝ ‌‌ජ්‍යෙෂ්ඨ සහකාර ‌ලේඛකාධිකාරී, ශිෂ්‍ය සේවා අංශය , කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය යන ලිපිනයට 2019 දෙසැම්බර් 20 වෙනි දිනට ප්‍රථම ලැබෙන සේ තැපෑලෙන් එවිය හැකිය.

Notice

Download Application