කැලණිය විශ්වවිද්‍යාලයට අයත් සියලුම දේපල සහ සම්පත් පරිහරණය කිරීමට අයිතිය ඇත්තේ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි සිසුන්ට සහ අධ්‍යයන , අනධ්‍යයන කාර්ය මණ්ඩලයට පමණි. නිසි අවසරයකින් තොරව බාහිර පුද්ගලයින්ට එම සම්පත් භුක්ති විදීම සපුරා තහනම් වේ.