Friday, 04 September 2026

ටෙන්ඩර්පත් කැඳවීම (ආපන ශාලා හා වෙළෙඳ සැල්)

කැලණිය විශ්වවිද්‍යාලයේ පහත සඳහන් සේවාවන්, 2023/2024 (2025) අධ්‍යයන වර්ෂයේ පවත්වාගෙන යාම පිණිස ප්‍රමාණවත් මූල්‍ය වත්කම් සහ අදාළ ක්‍ෂේත්‍රයේ පළපුරුද්දක් ඇති පුද්ගලයන්ගෙන් හෝ ආයතනවලින් මිල ගණන් කැඳවනු ලැබේ.

More Details

ලේඛකාධිකාරී

කැලණිය විශ්වවිද්‍යාලය

20.12.2024