ආරක්ෂක නියාමක / ආරක්ෂක පරීක්ෂක තනතුර

මෙම විශ්වවිද්‍යාලයේ පුරප්පාඩුව පවතින ආරක්ෂක නියාමක / ආරක්ෂක පරීක්ෂක තනතුර සඳහා ත්‍රිවිධ හමුදාවේ හෝ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති හෝ ආරක්ෂක සේවයට සම්බන්ධ විශ්වවිද්‍යාලයට පිළිගත හැකි සේවා පළපුරුද්දක් ඇති පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

ආරක්ෂක පරීක්ෂක තනතුර

සුදුසුකම්

අයදුම්පත

 

ආරක්ෂක නියාමක

සුදුසුකම්

අයදුම්පත