ශිෂ්‍ය උපදේශක / අධ්‍යයන ශාලාධිපති හා අර්ධ කාලීන (අධ්‍යයන) උපශාලාධිපති තනතුරු සඳහා අයඳුම්පත් කැඳවීම

මෙම තනතුරුවල ‌සේවය කිරීමට කැමැත්තක් දක්වන ස්ථීර අධ්‍යයන කාර්යය මණ්ඩලභවතුන් තම අයඳුම්පත් 2019.11.30 දිනට ප්‍රථම ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී ශිෂ්‍ය සේවා වෙත යොමු කරන මෙන් දන්වා සිටිමි.

Advertisement

Download Application

Application for the posts of Student-Counsellor / Academic Warden

අර්ධකාලීන අධ්‍යයන උපශාලාධිපති තනතුර සඳහා ආදර්ශ අයඳුම්පත