LATEST NOTICES
මෙම විශ්වවිද්‍යාලයේ පුරප්පාඩුව පවතින ආරක්ෂක නියාමක තනතුර සඳහා ත්‍රිවිධ හමුදාවේ හෝ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති හෝ ආරක්ෂක සේවයට සම්බන්ධ විශ්වවිද්‍යාලයට පිළිගත හැකි සේවා පළපුරැද්දක් ඇති පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
