Friday, 11 September 2026

කලන 2020 ප්‍රාසාංගික, මාධ්‍ය කලා හා සාහිත්‍ය තරගාවලිය හා සම්මාන උළෙල

කැලණිය විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලය විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ කලා කුසලතා ඔප් නැංවීමේ හවුල්කරුවෙකු ලෙස කලන 2020 ප්‍රසාංගික, මාධ්‍ය කලා හා සාහිත්‍ය තරගාවලිය හා සම්මාන උළෙල සිව්වන වරටත් ප්‍රදානය කරනු ලබයි. මෙවර සියලු තරග අංශ මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ ක්‍රියාත්මක වේ.

Information about Kalana 2020

Application