Thursday, 18 April 2024

A Donation by KUTA for Covid 19 Health and Social Security Fund

The Kelaniya University Teachers’ Association (KUTA) donated 2,518,000.00 LKR for Covid 19 Health and Social Security Fund.

The cheque relevant to this donation was handed over to HE President Gotabhaya Rajapaksha by Senior Lecturer Ven Dr. Malwane Chandaratana Thero, President- KUTA on 16th of April, 2020 at the Presidential Secretariat.

Senior Lecturer Dr. Aruna Wanninayake, Secretary- KUTA, Senior Lecturer Dr. Anura Karunarathna, Treasurer- KUTA & Senior Lecturer Ven. Dr. Kapugollawe Anandakiththi Thero, Committee Member- KUTA graced the occasion representing KUTA.

 

This donation to the Covid 19 Health and Social Security Fund was made by KUTA for purchasing health equipment & implementing social security.

 

කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයෙන් පරිත්‍යාගයක්

                                                     

කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමය (KUTA) විසින් සිය සාමාජිකයන්ගෙන් එකතු කරන ලද රු. 2,518,000.00ක (රු. විසිපන් ලක්ෂ දහඅට දහසක්) මුදලක් කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කරන ලදි.

ඊට අදාළ චෙක්පත කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන හිමියන් විසින් ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතට පත් කරන ලද්දේ 2020 අප්‍රේල් මස 16 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

එම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය අරුණ වන්නිනායක මහතා, භාණ්ඩාගාරික ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය අනුර කරුණාරත්න මහතා සහ කමිටු සාමාජික ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි සහභාගී වූහ.

කොරෝනා වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපකරණ මිල දී ගැනීම හා සමාජ ආරක‍ෂණ කටයුතු වෙනුවෙන් මෙම මුදල කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමය කටයුතු කරන ලදි.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!