Thursday, 28 March 2024

මහපොළ ශිෂ්‍යත්ව ප‍්‍රදානය - 2018/2019

නිවේදනයයි - මහපොළ ශිෂ්‍යත්ව ප‍්‍රදානය - 2018/2019



2018/2019 අධ්‍යයන වර්ෂයට අදාළ මහපොළ ශිෂ්‍යත්ව හිමිකම් ලබා ඇති සිසුන් පහතින් දක්වා ඇති වේලවන්හි දි ශිෂ්‍ය සේවා අංශයට පැමිණ තම මහපොළ ශිෂ්‍යත්ව අංකය දැනුම් දී, මහපොළ ආකෘති පත‍්‍රය ලබාගෙන, එය සම්පූර්ණ කර, බැංකු ගිණුමේ සහතික කරන ලද ඡුායා පිටපතක් සමග ශිෂ්‍ය සේවා අංශය වෙත ලබා දෙන ලෙස දන්වා සිටිමි.



වැඩ බලන නියෝජ ලේඛකාධිකාරි
ශිෂ්‍යසේවා
2020 අගොස්තු මස 20

Time

Faculty

Time

 

2020.08.24

Faculty of Science

09.00 -12.00

All Students

01.00 - 03.30

2020.08.25

Faculty of Commerce & Management Studies 09.00 -12.00

BM/2018/001 to 501

01.00 - 03.30

CM/2018/003 to 201

FE/2018/003 to 047

2020.08.26

Faculty of Humanities and Faculty of Social Science

09.00 -12.00

HS/2018/0002 to 0355

01.00 - 03.30

HS/2018/0357 to 685

2020.08.27

Faculty of Humanities and Faculty of Social Science

09.00 -12.00

HS/2018/0687 to 1020

01.00 - 03.30

HS/2018/1026 to 2045

HS/FT18/0005 to 0045

HS/PC18/0002 to 0033

HS/TE18/0002 to 0037

HS/TS18/0004 to 0022

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!