Friday, 26 April 2024

අභියෝග්‍යතා පරීක්ෂණය- 2019/2020 කැලණිය විශ්වවිද්‍යාලය

අභියෝග්‍යතා පරීක්ෂණය- 2019/2020  කැලණිය විශ්වවිද්‍යාලය

කැලණිය විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන අභියෝග්‍යතා පරීක්ෂණ 05 ක් සඳහා අයදුම්පත් යොමු කරන ලද අපේක්ෂකයන්හට විභාග ප‍්‍රවේශපත‍්‍ර ලියාපදිංචි තැපැල් මගින් ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත මේ වන විටත් තැපැල් කර ඇත. අදාළ පරික්ෂණ අගෝස්තු මස 23, 29 හා 30 යන දින වලදී කැලණිය අධ්‍යාපන කලාපයේ පාසල් 06 කදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.


අදාළ විභාග කාලසටහන මේ සමග දක්වා ඇති අතර විභාග ප‍්‍රවේශපත් ලැබී නොමැති අපේක්ෂකයන් කැලණිය විශ්වවිද්‍යාලයේ විභාග අංශය අමතන මෙන් කාරුණිකව දන්වා සිටිමි. (0112-90312, 0112-903113, 0112-903114*

Bachelor of Science Honours Degree in Speech & Hearing Sciences (SHS)

View List   23.08.2020  (Sunday) 9.30 a.m. – 11.30 a.m.

Bachelor of Business Management Honours Degree in Financial Engineering

View List   23.08.2020 (Sunday) 1.30 p.m. – 04.00 p.m.

Bachelor of Arts Honours Degree in TranslationStudies

View List   29.08.2020 (Saturday) 9.00 a.m. – 12.00 noon

Bachelor of Arts Honours Degree in Film & Televison Studies

View List   29.08.2020 (Saturday) 2.00 p.m. – 04.00 p.m.

Bachelor of Science Honours Degree in Management & Information Technology (MIT)

View List   30.08.2020 (Sunday) 9.30 a.m. – 11.30 a.m.

 

නියෝජ්‍ය ලේඛකාධිකාරී /විභාග

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!