ශිෂ්‍ය උපදේශක / අර්ධ කාලීන අධ්‍යයන ශාලාධිපති හා අර්ධ කාලීන උපශාලාධිපති තනතුරු සඳහා අයඳුම්පත් කැඳවීම

2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා ශිෂ්‍ය උපදේශක / අර්ධ කාලීන අධ්‍යයන ශාලාධිපති හා  අර්ධ කාලීන උපශාලාධිපති තනතුරුවල

සේවය කිරීමට කැමැත්තක් දක්වන ස්ථිර අධ්‍යයන කාර්යය මණ්ඩල භවතුන් තම අයදුම්පත් 2022.04.29 දිනට ප්‍රථම ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී ශිෂ්‍ය සේවා වෙත යොමු කරන මෙන් දන්වා සිටිමි.

අයඳුම්පත