උපාධි ප්‍රදානෝත්සවය - 2022 ජූනි 27
- Notice
- Posted On
![](/images/2022/06/20/news0620-01.jpg)
2022 ජුනි මස 27 වන දින පැවැත්වීමට නියමිත පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය හා දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය(බාහිර) සඳහා වන උපාධි ප්‍රදානොත්සව සඳහා නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛන පිළිවලින් පහත දක්වා තිබේ.
එහි උපාධි ලාභීන්ගේ නම් ඉදිරියෙන් දක්වා ඇති අංක එක්එක් උපාධි ලාභියා හට හිමි ආසන අංකය වේ.
එ් අනුව විභාග අංශය විසින් සඳහන් කර ඇති දිනට පෙර උපාධි ප්‍රදානෝත්සවය ඇතුලු උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීම පිළිබඳ ලිපි නොලද යම් උපාධි ලාභීයෙක් වේ නම් මෙහි දක්වා ඇති පරිදි විභාග අංශය විසින් නිකුත් කර ඇති උපදෙස් අනුගමනය කර උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීම සඳහා අප විසින් දක්වා ඇති දිනයන්හි විභාග අංශය වෙත පැමිණ අනන්‍යතාවය තහවුරු කර ආසන අංකය සඳහන් කිරිමෙන් පසු උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීමට හැකි බව මෙයින් දන්වා සිටිමි.
නියෝජ්‍ය ලේඛකාධිකාරී
විභාග අංශය
First Session
Second Session
Third Session