LATEST NOTICES
සියලුම සිසුන් සදහා දැන්වීමයි
- Notice
- Posted On
Students are hereby informed that the University administration has decided that until the present fuel crisis is resolved, and cooking gas is more easily available, students will be brought into the campus only for examinations and practical classes.
පවතින ඉන්ධන හා ගෑස් ගැටළු නිරාකරණය වන තුරු විභාග සහ ප්‍රායෝගික පන්ති සඳහා පමණක් සිසුන් විශ්වවිද්‍යාල පරිශ්‍රයට ගෙන්වා ගැනීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇති බව මෙයින් සිසුන්ට දන්වා සිටිමු.