LATEST NOTICES
Diploma in Sport Management -2019
- Classified
- Posted On

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කැලණිය විශ්වවිද්‍යාලයේ , සමාජීය විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යයන අංශය මගින් හදුන්වා දෙන ලද ක්‍රීඩා කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ දෙවන කණ්ඩායම සඳහා 2019 සැප්තැම්බර් මස 03 දින සිට අයදුම්පත් කැඳවයි.