Sunday, 05 April 2026

උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව - අයදුම්පත් කැඳවීම

කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් නිකුත් කිරීම 2019 ‌‌දෙසැම්බර් 01 වන දින සිට සිදු ‌කෙරේ.

Details

Download Application

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!