උපාධි ප්රදානය කිරීම 2024 වෛද්‍ය පීඨය හා විද්‍යා පීඨය
- Notice
- Posted On
වෛද්‍ය පීඨයේ හා විද්‍යා පීඨයේ නියමිත අවසන් උපාධි පරීක්ෂණ වලින් සමත් උපාධිලාභීන් සඳහා වන උපාධි ප්‍රදානෝත්සවයක් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා වන අයදුම්පත්‍රය එක් එක් පීඨය අනුව වෙන් කර පහත දක්වා තිබේ.
එක් එක් පීඨයේ අදාල උපාධිලාභීන් එහි දක්වා ඇති දිනට පෙර අයදුම්පත්‍ර නිසි පිරිදි සම්පූර්ණ කර නියෝජ්‍ය ලේඛකාධිකාරී,විභාග අංශය වෙත ලියාපදිංචි තැපෑල මගින් හෝ රැගෙන විත් භාර දිය යුතුය.
Faculty of Science
Faculty of Medicine
සැ.යු
අදාල අධ්‍යයන වර්ෂයේ නියමිත අවසන් උපාධි පරීක්ෂණ සමත් වෛද්‍ය පීඨයේ හා විද්‍යා පීඨයේ උපාධිලාභීන්ගේ ප්‍රතිඵල ලේඛන එක් එක් පීඨය අනුව වෙන් වෙන් වශයෙන් මෙහි දක්වා ඇති අතර මෙම උපාධි ප්රදානෝත්සවය අයදුම් කළ හැක්කේ එම ප්‍රතිඵල ලේඛන වල නම් ඇතුළත් උපාධිලාභීන් හට පමණි.
නියෝජ්‍ය ලේඛකාධිකාරී
විභාග අංශය