උපාධි ප්‍රදානෝත්සවය - 2024 මාර්තු 27

2024 මාර්තු මස 27 වන දින පැවැත්වීමට නියමිත වෛද්‍ය පිඨය හා විද්‍යා පීඨය සඳහා වන උපාධි ප්‍රදානොත්සව සඳහා නියමිත සුදුසුකම් සපුරා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛන එක් එක් සැසි අනුව පිළිවලින් පහත දක්වා තිබේ.

එහි උපාධි ලාභීන්ගේ නම් ඉදිරියෙන් දක්වා ඇති අංක එක්එක් උපාධි ලාභියා හට හිමි ආසන අංකය වේ.

එ අනුව විභාග අංශය විසින් සඳහන් කර ඇති උපදෙස් අනුගමනය කර උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීම ස‍ඳහා පහත දක්වා ඇති දිනයන්හි විභාග අංශය වෙත පැමිණ අනන්‍යතාවය තහවුරු කර ආසන අංකය සහන් කිරිමෙන් පසු උපාධි ලෝගු හා කරමාල ලබා ගැනීමට හැකි බව මෙයින් දන්වා සිටිමි.

First Session

Notice

Name List

 

Second Session

Notice

Name List

 

නියෝජ්‍ය ලේඛකාධිකාරී

විභාග අංශය