අභ්‍යන්තර දෙවන/තෙවන/සිව්වන වසර ජ්‍යෙෂ්ඨ සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම

2018/2019 අධ්‍යයන වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා /සමාජීය විද්‍යා/ මානව ශාස්ත්‍ර /වාණිජ හා කළමනාකරණ අධ්‍යයන/ පරිගණක සහ තාක්ෂණ පීඨවග අභ්‍යන්තර දෙවන /තෙවන/ සිව්වන වසර ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු 2020 මාර්තු මස 23 වැනි දින ආරම්භ කරනු ලබයි.

Notice