Wednesday, 24 April 2024

Recommencement of academic activities  of UoK

 
Recommencement of academic activities  of UoK
 
Academic activities for the undergraduates of all the Faculties of University of Kelaniya will commence on the 28th of May, 2019. Resident students will be able to report to the hostels from the 27th of May onwards. 
The weekend Fee Levying Courses will be commencing on the 25th and 26th of May, 2019.
 
විශ්වවිද්‍යාලය නැවත ආරම්භවන දිනය දැනුම් දීම 


කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල සියලුම වසර සඳහා  අධ්‍යයන කටයුතු 2019 මැයි මස 28 වන අඟහරුවාදා ආරම්භ වේ. 
නේවාසිකාගාර පහසුකම හිමි සිසුන් 2019 මැයි මස 27 වන සඳුදා නේවාසිකාගාර වෙත පැමිණිය යුතුය.

සතිඅන්ත පාඨමාලාවන් 25 සහ 26 වන දිනයන්හි අරඹනු ලැබේ.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!