Thursday, 20 August 2026

University Home

  • 94112 903 465
  • media@kln.ac.lk

UOK Today

  • Home
  • Updates
    • News
    • Notices
  • Faculties & Others
    • Commerce & Management Studies
    • Social Sciences
    • Science
    • Computing and Technology
    • Graduate Studies
    • Medicine
    • Humanities
    • Institute
    • Centres & Units
  • Classified
    • Vacancies
    • Tenders and Bidding
    • Miscellaneous
  • Sports
  • Explore
    • International
    • Research
    • MoU
    • Conference
    • Wall of Fame
LATEST NOTICES
Convocation – 17th August 2026 – Faculty of Commerce and Management Studies , Faculty of Medicine,Faculty of Computing & Technology and Postgraduate Institute of Archaeology
Conferment of Degrees – Application Faculty of Computing & Technology - 2026
Conferment of Degrees – Convocation Application, Faculty of Commerce & Management Studies - 2026
Conferment of Degrees – Convocation Application Faculty of Medicine - 2026
Convocation – 08 June 2026
Conferment of Degrees – Convocation Application, Faculty of Graduate Studies - 2026
Mahapola Scholarship Award - 2022/2023
Bursary Scholarship for First Year Students – (Faculty of Science) Academic Year 2024/2025
Convocation – 23rd February 2026 Faculty of Science and Gampaha Wickramarachchi Ayurveda Institute
Conferment of Degrees – Application ‍(Faculty of Science – 2026)
Convocation Application - Gampaha Wickramarachchi Ayurveda Institute
Convocation – 22 December 2025

විශේෂ නිවේදනයයි, විභාග අංශය කැලණිය විශ්වවිද්‍යාලය

Notice
Posted On Friday, 13 August 2021 16:08

රට තුළ මේ වන විට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මාරාන්තික කොවිඩ් වසංගත තත්වය මත විභාග අංශයේ සේවයේ නියුතු සේවක භවතුන් කිහිප දෙනෙකු කොවිඩ් රෝගයට ගොදුරු වී ඇත. එම නිසා විභාග අංශය මගින් නිකුත් කරන උපාධි සහතික , විස්තරාත්මක ප්‍රථිපල සටහන් ඇතුළු සියළුම කාර්යයන්  2021.08.27 දින දක්වා තාවකාලිකව නතර කර ඇති අතර ඉහත කරුණු වලට අදාල සියළුම අයදුම්පත්‍ර කැලණිය විශ්වවිද්‍යාලයේ නිළ වෙබ් අඩවිය තුළ ඇති විභාග අංශයේ වෙබ් පිටුව ඔස්සේ ලබා ගත හැක. එසේ සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත විද්‍යුත් තැපෑල මගින් එවීම සිදු කළ හැකි අතර 2021.08.27 දිනෙන් පසු එවකට පවතින තත්වය මත කටයුතු සිදු කෙරෙන බව කරුණිකව දන්වමි.

මේ සම්බන්ධයෙන් ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරමි.

දුරකතන අංක - 0112903112-4
විද්‍යුත් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වෙබ් අඩවිය -  https://administration.kln.ac.lk/exam/

වැ.බ. ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
විභාග අංශය  
2021.08.13

  • tweet
  • Prev
  • Next
© 2026 UoK. All Rights Reserved

Search

  • Home
  • Updates
    • News
    • Notices
  • Faculties & Others
    • Commerce & Management Studies
    • Social Sciences
    • Science
    • Computing and Technology
    • Graduate Studies
    • Medicine
    • Humanities
    • Institute
    • Centres & Units
  • Classified
    • Vacancies
    • Tenders and Bidding
    • Miscellaneous
  • Sports
  • Explore
    • International
    • Research
    • MoU
    • Conference
    • Wall of Fame