LATEST NOTICES

Calling Application For Higher Diploma in Business Finance

Calling Application For Higher Diploma in Business Finance

Sharpen your knowledge with a cutting- edge learning experience and the university recognition

කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් නිකුත් කිරීම 2019 දෙසැම්බර් 01 වන දින සිට සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කැලණිය විශ්වවිද්‍යාලයේ , සමාජීය විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යයන අංශය මගින් හදුන්වා දෙන ලද ක්‍රීඩා කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ දෙවන කණ්ඩායම සඳහා 2019 සැප්තැම්බර් මස 03 දින සිට අයදුම්පත් කැඳවයි.