Friday, 04 October 2024

අර්ධ කාලීන උපශාලාධිපති තනතුර සඳහා අයඳුම්පත් කැඳවීම

2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා ඉහත සඳහන් තනතුරෙහි සේවය කිරීමට කැමැත්තක් දක්වන ස්ථිර අධ්‍යයන කාර්යය මණ්ඩල භවතුන් තම අයදුම්පත් 2024.08.22 දිනට ප්‍රථම පහතින් දක්වා ඇති අයඳුම් පත්‍රය පුරවා  සහකාර ලේඛකාධිකාරී/ ශිෂ්‍යසේවා වෙත යොමු කරන මෙන් දන්වා සිටිමි.
සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රයේ මෘදු පිටපත This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනය වෙත එවන මෙන් වැඩිදුරටත්  දන්වා සිටිමි.
 
අයඳුම්පත්‍රය

උපකුලපති,
කැලණිය විශ්වවිද්‍යාලය
2024.08.13

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!