Applications will be entertained up to 05.09.2025 for the following post.
The University of Kelaniya will entertain applications from suitably qualified persons for the above posts up to 01.09.2025.
The University of Kelaniya will entertain applications from suitably qualified persons for the below posts to conduct teaching and research up to 20.08.2025.
The University of Kelaniya will entertain applications from suitably qualified persons for the following posts up to 22.08.2025.
Individual Consultant for Completion of Six-Storied Building for Examination and Lecture Halls at University of Kelaniya
2021/2022 අධ්‍යයන වර්ෂයට අදාළව මෙතෙක් මහපොළ ශිෂ්‍යත්ව සහතිකපත් ලබා නොගත් (තෙවන වසර ඉගෙනුම ලබන) සිසුන්ගේ ලේඛනය මේ සමඟ අමුණා ඇත.
පරිගණක හා තාක්ෂණ පීඨයේ නියමිත අවසන් උපාධි පරීක්ෂණ වලින් සමත් උපාධි ලාභීන් සඳහා වන උපාධි ප්‍රදානෝත්සවයක් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා වන අයදුම්පත්‍රය පහත දක්වා තිබේ.
2025 අගෝස්තු මස 25 වන දින පැවැත්වීමට නියමිත පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි පීඨය හා වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය සඳහා වන උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් නියමිත සුදුසුකම් සපුරා ඇති...
2019.01.29 දිනැති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛ අංක 03/2019 ට අනුව ශිෂ්‍යාධාර අයදුම් කළ සිසුන්ගේ ශිෂ්‍යාධාර අනුමත වූ, ප්‍රතික්ෂේප වූ සහ අඩුපාඩු සහිත ශිෂ්‍ය නාම ලේඛනය (2nd List) විශ්වවිද්‍යාල වෙබ්...
2023/2024 අධ්‍යයන වර්ෂයට ප්‍රථම වසරට ශිෂ්‍යාධාර අයදුම් කළ සියලුම පීඨවලට අයත් සිසුන්ගේ දැනගැනීම සඳහා.